What Is Forex Sinhala Web Site

අන්තර්ජාල සේවා භාවිතා කරමින් මුදල් උපයිම ලංකාව තුල අතිශයින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.පුර්ණකාලීනව අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් උපයන ශ්‍රී ලංකික තරුණ තරුණියන් ප්‍රමාණය 2017 වසර වන විට  30,000 කට අධික බව ගණන් බලා ඇත.මෙම ප්‍රමාණය මිට වඩා ඉතාම විශාල බව අපගේ වැටහීමයි.

අන්තර්ජාලය මගින් මුදල් උපයන්න පුළුවන් ක්‍රම?

Google Adsence

Fiverr/Freelancer/Upwork වැනි platform භාවිතා කර සේවා සැපයීම .

Forex Trading

Affiliate Marketing

Stock Trading

Ebay Selling/Amazon Selling?Dropshipping

E commerce Web sites

මේ ආකාරයෙන් දහස් ගණන් ක්‍රම තියෙනවා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න.නමුත් අපගේ අරමුණ වන්නේ නිවැරදිව forex Trading පිළිබදව දැනුම ඔබට සැපයීම මගින් ඔබව නිවැරදි මාර්ගයට ගැනීමයි.

ලංකාවේ Forex Trade කරන අතිබහුතරය රැවටී ඇත?

Forex Trading කරන බහුතරය ඉතාම වංචා සහගත broker සමාගම් සමග සම්බන්ද වී ඔව්න්ගේ වටිනා කාලය ධනය විනාශ කරගන්නවා.මෙම තත්වය ඉතාම කණගාටු දායකයි.Broker ආයතන ඔබට හොර කරමින් ඔබගේ මුදල් කොල්ල කන ආකාරය.

5 Ways Forex brokers Cheat You

ඔබ වංචනික broker කෙනෙකුට රැවටී ඇතිනම් අදම ඔව්න්ගෙන් ඉවත් වී ඔබගේ මුදල් ආරක්ෂා කරගන්න.වංචා කරුවන් අතට ඔබගේ ධනය Bank card Details ,Personal Details ලබාදී අමාරුවේ වැටෙන්න කලින් දැනුවත් වෙන්න.

Forex Trading යනු මුදල් සෙවීමට හැකි ක්‍රමයක් නමුත් වංචනික broker කෙනෙකු සමග ඔබට කිසිවිටක දීර්ඝ කාලීනව forex trade කිරීමට නොහැකිය.

How to choose most reliable forex Broker?

Fx sinhala Forex Brokers Reviews in Sinhala දැන් ඔබ දන්නවා ECN broker කෙනෙක් කියන්නේ කව්ද කියලා.ඒ වගේම Forex Broker කෙනෙක් අපිට හොර කරන ආකාරය ගැන ලිපිය කියවන්න දැන් ඔබට කියන්නම් හොද broker කෙනෙක් තොරාගද්දී බලන්න ඕන දේවල් මොනවාද කියලා . How to choose most reliable forex Broker? Broker UK ,හෝ USA හෝ…
Read More...
Forex Candlestick  Trading In sinhala Forex Trading ,Stock Trading වලදී future Price තීරණය කරන්න උපයෝගී කරගත හැකි බලසම්පන්නම දේ තමයි candlestick. මම Trade කරන්නේ candlestick Read කිරීමෙන් පසුව.ඒ නිසා මම ගොඩක් නිවැරදි Trading ideas ගන්නවා .ඔබට forex වලින් ඇත්තටම මුදල් උපයන්න ඕනනම් ,ඔබට professional…
Read More...
ආර්ථිකය ,මුදල් ,උද්ධමනය ,රැකියා අනුපාතය එකම රෝදයක දැති set එකක් ද ? මුදල් කියලා අපි හිතන්නේ  ,මුද්‍රණය කරපු කඩදාසි ,බැංකු පොතේ තියන ඉලක්කම් ගණන. නමුත් මුදල කියන්නේ මිට වඩා ගොඩක් ලොකු අර්ථයක් තියෙන දෙයක් . අතීතයේ තිබුනද මුදල් නැහැ ,අතීතයේ තිබුනේ බණ්ඩ හා සේවා හුවමාරුවක්.මොනවා හරි අපිට නැති…
Read More...
ඔබේ Forex Broker හොරාට හොරට දඩයමේ යනවද? ඔබ දන්නා විදියට Forex brokers ලා මුදල් උපයන එකම ආකාරය වන්නේ අපි යොදන trade එකෙන් spread එක ලෙස pip කීපයක් අය කරගැනීමයි.විවිධ brokers ලා විවිධ pip අගයන් spread එක ලෙස අය කරගැනීම සිදු කරයි. මේ ආකාරයෙන් spread එකක් අය කිරීම මගින් මුදල් උපයන එක තමයි Brokers…
Read More...

About Us

Forex Sinhala Education

ඔබත් Market maker Forex Broker කෙනෙකුගේ ගොදුරක්ද ? ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි,හොද විශ්වාසවන්ත Forex Broker කෙනෙක් තෝරා ගන්න එක.නමුත් අවාසනාවට ගොඩක් දෙනා ඉතාම වංචනික

Newsletter

Powered by MailChimp